මඩකළපු මුහුදෙන් සර්පයෝ මතුවෙති 2004 සුනාමියට පෙරත් මේ දේම වුණාලු

මඩකළපු මුහුදෙන් සර්පයෝ මතුවෙති 2004 සුනාමියට පෙරත් මේ දේම වුණාලු

මඩකළපුව - නාවලඩියේ ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල සර්පයන් පැටලී ඇති නිසා ජනතාව අතර බියක් මතු වී ඇත. මෑතක සිට මුහුද රළු වීම නිසා ජනතාව

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියෙදී ක්‍රිස් ගේල් ලෝක වාර්තා පොතට.
“මම ලංකාවේ ඔක්කොම ණය එක දවසින් ගෙවනවා “- 2020 එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා මෙන්න
කන්ද උඩරට අලුත්ම තරු පහේ හෝටලය මෙන්න

මඩකළපුව – නාවලඩියේ ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල සර්පයන් පැටලී ඇති නිසා ජනතාව අතර බියක් මතු වී ඇත.

මෑතක සිට මුහුද රළු වීම නිසා ජනතාව දැඩි අපහසුතා මැද ජීවන රටාව ගෙන ගිය අතර කාලගුණ විපර්යාසයක් සිදු වී ඇතැයි ජනතාව අතර බියක් මතුව තිබේ.

පසුගිය සුනාමි කාලයේද මඩකළපුව මුහුදෙන් මෙසේ විශාල වශයෙන් සර්පයන් මතු වීම ගැන අදත් ජනතාව අතර බියක් පවතී.

විශාල වශයෙන් මෙසේ සර්පයන් මතු වන්නේ මන්දැයි සොයා බලා පියවරක් ගතයුතු බව ප්‍රදේශයේ ජනතාව සඳහන් කරති.

පෙර පුවත්..
නැවත දැනුම් දෙන තුරු, මුහුදු යාමෙන් වළකින්න
මුහුද රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසක් – සුනාමියක පෙර නිමිතිද
2017 දෙසැම්බර් 31ට පෙර ලංකාවට බිහිසුණු සුනාමියක්

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0