දෙව්මි විශේෂ විදිහකට 20 වෙනි උපන්දිනය සමරපු හැටි (Photos)

දෙව්මි විශේෂ විදිහකට 20 වෙනි උපන්දිනය සමරපු හැටි (Photos)

නයනතාරා එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ දෙව්මි එයාගේ 20 වෙනි උපන්දිනය සැමරුවා. විශේෂ තැනක විශේෂ කට්ටියක් එක්කයි ඇය මෙදා සිය උපන්දිනයේ සතුට බෙදා ගත්තේ.

ප්‍රියංකා හොලිවුඩය රහවැටිලා බොලිවුඩය අතහරියිද?
දකුණේ ප්‍රබල ඇමැතිවරයකුගේ ආරක්ෂක පාතාලයා අවි සමග දැ‍ලේ
දිමංක විවාහ වෙලා…

නයනතාරා එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ දෙව්මි එයාගේ 20 වෙනි උපන්දිනය සැමරුවා.

විශේෂ තැනක විශේෂ කට්ටියක් එක්කයි ඇය මෙදා සිය උපන්දිනයේ සතුට බෙදා ගත්තේ.

ඇගේ 20 වැනි උපන්දිය ලස්ස්සන කරපු හැමෝටම ස්තුති කරලා ෆේස්බුක් ගිණුමේ ඇය තැබූ සටහන පහතින් බලන්න.

Thank you for making my 20th birthday a special one. The unconditional innocence you show in the face of all the hardships of life is a lesson to us all. 

And again thanks for all the heartfelt wishes 

මගේ විසි වන උපන්දිනය ලස්සන කරපු මගේ ආදරණීය ඔයාලා ඔක්කොටම ගොඩාක් ස්තූතියි.

Special thank goes to Pathum M Ekanayake [Avian Studios]

නයනතාරා උපන්දිනය සමරපු හැටි පහත ජායාරුප වලින් බලන්න.
Nayanathara’s 20th Birthday Celebration

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close