මහින්ද – මෛත්‍රී සාක්කිකරුවෝ වෙති (Video)

මහින්ද – මෛත්‍රී සාක්කිකරුවෝ වෙති (Video)

Janaasi and Pasanda's Wedding

ළහිරු මුදලිගේ මාව ඒ විදියට මාකට් කරයි කියලා මම හිතන්නේ නැහැ.
සරාගී පියුමි හංසමාලි තවත් සරාගී වෙලා (PHOTOS)
මුහුදු රළෙන් විදුලිය නිපදවන දොස්තර මහතා

රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධන මහතාගේ විවාහ මංගලෝත්සවයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකම මේසයේ එකළඟ අසුන්ගෙන සිටියහ.

විවාහයේ සාක්‍ෂිකරුවන් ලෙසින් අත්සන් කළේද හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.


COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close