කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමගින් යුගදිවියට – Photos

කාවිංග පෙරේරා වෛද්‍ය සනායා සමගින් යුගදිවියට – Photos

ජනප්‍රිය ටෙලි නළු කවිංග පෙරේරා ඊයේ (8) රාත්‍රී යුග දිවියට පිවිසියා. ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ. වසර දෙකක පෙම් සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙසයි

වයස 18 ඉක්මවන සෑම පුරවැසියෙකුටම බදු අංකයක්
පාකිස්තාන-ශ්‍රී ලංකා එක්දින තරගාවලිය අද ඩුබායිහිදී
රෝමෙෂ්ගේ අතිජාත මිත්‍රයා “ලක්ෂාන්” විදෙස් රටක අද ඉන්න විදිය – Photos

ජනප්‍රිය ටෙලි නළු කවිංග පෙරේරා ඊයේ (8) රාත්‍රී යුග දිවියට පිවිසියා. ඒ වෘත්තියෙන් වෛද්‍යවරියක වන සනායා සමඟ.

වසර දෙකක පෙම් සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙසයි ඔවුන් විවාහ දිවියට පා තබන්නේ.

2017 වසරෙදි කවිංග එම සබඳතාව ගැන කියා තිබුනේ මේ විදිහටයි.

‘‘මම ලබන අවුරුද්දේ විවාහ වෙන්න තීරණයක් අරන් තියෙන්නේ. කාලයක් හිටියා ජීවිතේ මම තනිකඩව ඉන්නවා කියලා. ඇත්තටම මට හොඳ යාලුවෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම මට හොඳ නංගි කෙනෙක් ඉන්නවා. අම්ම තාත්තා නැති වුණාට පස්සේ මට ඉන්න එකම මැණික මගේ නංගි. නංගි මට කිව්වා අයියේ එහෙම ඉන්න

එපා හොඳ කෙනෙක් හොයාගන්න කියලා. ඉතිං මට කෙනෙක් මුණගැහුනා. ඇය මාව හොඳට තේරුම්ගන්න කෙනෙක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඇගේ අම්මා සහ තාත්තා මට ගොඩාක් ආදරෙයි. මං හිතනවා මට ඒ ලැබිච්ච හොඳම දෙයක්.

ඇත්තටම ඒක praposal එකක්. යෝජනාව අරගෙන ආවේ වසන්ත දුක්ගන්නාරාළ. ඉතිං දුකා නිසා තමයි මට ඇයව මුණගැසෙන්නේ. මොකද දුකාගේ ඥාතියෝ නිසා. දැනට දුකා අයියා කිව්වට පස්සේ දුකා මාමා කියලා තමයි කතාකරන්න වෙන්නේ. මම විශ්වාස කරනවා මම කාටවත් වරදක් කරලා නැහැ. ඒ නිසා මට හරි වෙලාවේදී ඇයවත් හම්බවුණා. ඉතිං මේ හැමදේකටම දුකාට ස්තුතියි.”

කවිංග බැන්දාම Shalani Tharaka කිව්ව දේ


Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

kavinga perera wedding Kavinga Perera Wedding day Engagement Of Kavinga & Sanaya 01

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0