ඇමරිකානු පුරවැසිකම ඉවත් කරන්න ගිය ගෝඨා දිවයිනට

ඇමරිකානු පුරවැසිකම ඉවත් කරන්න ගිය ගෝඨා දිවයිනට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 650 දරන ගුවන

විවාහය දවසෙම අකිල තරඟයට ගියේ රට වෙනුවෙන් – නෙතලි
අනියම් ඇසුරක් නිසා ජිවීත දෙකක් අහිමිවේ
2020 නායකයා රටට ආදරය කරන ඒකාධිපතියෙක් – කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂණයකින් අනාවරණයවේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

“මේ රටේ ජනතාව  ආණ්ඩුවට  පළාත්  පාලන  මැතිවරණයෙන් හොඳ පිළිතුරක් දීලා තියෙනවා. මම ඇමෙරිකානු   පුරවැසියෙක් අගමැතිකම ගන්න හැකියාවක් නැහැ. දේශපාලනයට එන්න  තාම අදහසක් නැහැ. ඒ වගේම මේ වගේ ආණ්ඩුවක අගමැති කමක් ගන්න  කිසිදු උවමනාවක් නෑ.”

එළඹෙන 2020 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම ස්ථීර වනු ඇතැයි වාර්තාවේ.

ඒ සදහා සුදානම්වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා, සිය ග්‍රීන්කාඩ් පුරවැසිභාය අහෝසි කරගැනීමට අවශ්‍ය ලියකියවිල භාර දී තිබෙන බවටද වාර්තා පළවනවා.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close