දෙවැනි ඉනිමේ දෙව්මිගේ මව අංජලී සියල්ල අතහැර සසුන්ගත වෙලාද?

දෙවැනි ඉනිමේ දෙව්මිගේ මව අංජලී සියල්ල අතහැර සසුන්ගත වෙලාද?

මේ දිනවල ජනප්‍රියම නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. මේ සඳහා රංගනයෙන් දායක වන අය ගැනත් මේ දිනවල බොහෝ දෙනා කතාවෙනවා. අපි මේ කියන්න යන්නේ දෙවෙනි

මූද හත්ගව්වක් තියාගෙන අමුඩෙ ගහන්න හොඳ නෑ – යුරේනි
රෑට ඇදුම් නැතුව නිදා ගත්තොත් ලැබෙන වාසි 5ක්
ලංකා ඊ නිවුස් වාරණයට හේතුව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සොයා දෙයි

මේ දිනවල ජනප්‍රියම නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ.

මේ සඳහා රංගනයෙන් දායක වන අය ගැනත් මේ දිනවල බොහෝ දෙනා කතාවෙනවා.

අපි මේ කියන්න යන්නේ දෙවෙනි ඉනිමේ එහෙම කතාවෙන ජනප්‍රිය කෙනෙක් ගැන.

ඇය අංජලී ලියනගේ. දෙවෙනි ඉනිමේ දෙව්මිගේ මව ලෙස රංගනයෙන් දායක වන අංජලී පැවිදි දිවියට ඇතුලත් වූ බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී තහවුරු වුණේ මල් ලස්සනයි නම් කෙටි චිත්‍රපටයක් සඳහා ඇය රංගනයෙන් දායක වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් බවයි.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close