Deweni Inima Live in Concert

Deweni Inima Live in Concert

දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ විශාල රසිකයන් ප්‍රමාණයක් නරඹන ටෙලි කතාවක්. දෙවැනි ඉනිම වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණයක් නැරඹිම හේතුවෙන් ප්‍රේක්ෂක මට්ටම් වල පළමු

දැනට විශේෂ කව්රුත් නෑ… නාමල් හෙළිකරයි !
“කලාත්මක විදියට නිරුවත යොදාගත්තට වරදක් නෑ”
මහින්ද – මෛත්‍රී සාක්කිකරුවෝ වෙති (Video)

දෙවැනි ඉනිම කියන්නේ ලංකාවේ විශාල රසිකයන් ප්‍රමාණයක් නරඹන ටෙලි කතාවක්. දෙවැනි ඉනිම වැඩිම ප්‍රේක්ෂක ප්‍රමාණයක් නැරඹිම හේතුවෙන් ප්‍රේක්ෂක මට්ටම් වල පළමු ස්ථානය ලබාගෙන තිබෙනවා.

ඉවෙන්ට් මීඩියා ආයතනය මගින් සංවිධානය කරන ලද දෙවෙනි ඉනිම සංදර්ශණය පසුගිය නොවැම්බර් 19 දින මහනුවර කටුගස්තොට ශාන්ත අන්තොනි විද්‍යාල ශ‍්‍රවණාගාරයේදි පැවත්වුනා.

එම  සංදර්ශණය  සඳහා දෙවෙනි ඉනිමේ ජනප්‍රිය නළු නිළියන් රැසක් සහභාගී වුනා.

එම ඡායාරූප පහතින් බලන්න…

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Deweni Inima Live in Concert – Organized By Event Media

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close