බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියෙදී  ක්‍රිස් ගේල් ලෝක වාර්තා පොතට.

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියෙදී ක්‍රිස් ගේල් ලෝක වාර්තා පොතට.

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා. ඒ විස්සයි 20 තරඟයකදී වැඩිම 6 පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා

මැරුණු ගවයා වෙනුවෙන් වසර 37ක් තිස්සේ දන්-පින් කරන ඇලෙක්සැන්ඩර්
රිංගින් ටෝන් ආයතනය චාමරව වෙනස් කරයි
‘මගේ වීඩියෝ එක මීඩියාවලට ලීක් කළේ මංගල’ – පොලිස්පති

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ඒ විස්සයි 20 තරඟයකදී වැඩිම 6 පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙසින්.

බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම හා රාන්පූර් රයිඩර්ස් කන්ඩායම අතර මේ වන විට පැවැත්වෙන අවසන් මහා තරඟයේදී ක්‍රිස් ගේල් මෙම දස්කම පෑමට සමත් වුණා.

එහිදී පන්දු 69කින් නොදැවී ලකුණු 146ක් රැස්කළ ක්‍රිස් ගේල්ගේ ඉනිමට හයේ පහර 18ක් සහ හතරේ පහර 5ක් අන්තර්ගත වුණා.

විස්සයි 20 තරයක වැඩිම හයේ පහර සංඛාවක් එල්ල කළ ක්‍රීඩකයා ලෙස මීට පෙර වාර්තාව තබා තිබුණේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ක්‍රිස් ලින්ය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close