තම දුව නිසාම තරඟයට පැමිණි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

තම දුව නිසාම තරඟයට පැමිණි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට පෑයූ විශිෂ්ට ගායක තරු අතුරින් තවමත් තම විශිෂ්ටත්වය, ජනප්‍රියත්වය එක සේ රඳවා ගත් ගායන ශිල්පියෙකු ලෙස චන්ද්‍රසේන හෙට්ටිආරච

පාසල් මහා ක්‍රීඩා උළෙලේ රගර් ශූරතාව ඉසිපතනයට
මුහුද රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසක් – සුනාමියක පෙර නිමිතිද?
දීපිකා පදුකෝන් සමගින් නිල් නිළි මියා මල්කොවා ඉන්දියාව ගිනි තියයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට පෑයූ විශිෂ්ට ගායක තරු අතුරින් තවමත් තම විශිෂ්ටත්වය, ජනප්‍රියත්වය එක සේ රඳවා ගත් ගායන ශිල්පියෙකු ලෙස චන්ද්‍රසේන හෙට්ටිආරච්චි හඳුන්වන්න පුළුවන්.

ගෑයූ සෑම ගීයකින්ම ජනප්‍රියත්වයට පත්වූ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පසුගියදා දෙරණ ස්ටාර් සිටි වැඩසටහනකදී අපූරු ගීතයක් ගායනා කර තිබුණා. ඔහුගේ දියණිය ලිහිණි හෙට්ටිආරච්චි වෙනුවෙන් එම වැඩසටහනට සහභාගී වූ චන්ද්‍රසේන එහිදී ගායනා කරනු ලැබුවේ අමරදේව සූරීන්ගේ “සන්නාලියනේ” ගීතයයි.

එම ගීතයට ඔහුගේ දියණියගේ අපූරු නර්තනයක් සහිත ගායනයක් ද ඉදිරිපත් කිරීම ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

එහි වීඩියෝව පහතින්…

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close