20 සංශෝධනය ව්‍යවස්ථාවට අනූකූල නෑ – ජනමත විචාරණයකුත් ඕනෑ

20 සංශෝධනය ව්‍යවස්ථාවට අනූකූල නෑ – ජනමත විචාරණයකුත් ඕනෑ

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක

ඇස් පෙනීම වැඩි කරගන්න ලොව සාර්ථකම පහසුම ක්‍රමය මෙන්න
විද්‍යා ගියා… අද වෙනකොට හිරුණිත් යන්න ගිහින්…
‘සමල්කා’ නිසා නංගි තවත් ජනප්‍රිය වෙලා – දිනක්ෂි

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද(19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය.

පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close