හොලිවුඩය හොල්ලන පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ ජීවිතය ගෙවෙන්නේ මෙහෙමයි (වීඩීයෝ)

හොලිවුඩය හොල්ලන පැපරාසි ඡායාරූප ශිල්පීන්ගේ ජීවිතය ගෙවෙන්නේ මෙහෙමයි (වීඩීයෝ)

හොලිවුඩයේ ජීවත් වන නළු නිලියන් පසුපස හඹා යමින් ඔවුන්ගේ පුද්ගලික ජිවිතයේ රහස් ලොවට හෙළිකරන පැපරාසි ඡායාරූප ශිල්පින් ගැන ඔබ දැනුවත්ද? ඔවුන් මෙතරම් අව

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?
දෙසැම්බර් 31ට පෙර එන්නේ රටවල් 11ක්‌ හෝදන මාරක සුනාමියක්‌ ද?
තුන්කොන් එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

හොලිවුඩයේ ජීවත් වන නළු නිලියන් පසුපස හඹා යමින් ඔවුන්ගේ පුද්ගලික ජිවිතයේ රහස් ලොවට හෙළිකරන පැපරාසි ඡායාරූප ශිල්පින් ගැන ඔබ දැනුවත්ද?

ඔවුන් මෙතරම් අවදානමක් ගනිමින් මෙම ක්‍රියාවලියේ නිරත වන්නේ ඇයි? මේ එක ඡායාරූපයක් වෙනුවෙන් ඔවුනට දහස් ගණනක් මුදල් ලැබෙනවා.

හොලිවුඩයේ සහ ලෝකයේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සුදානමින් සිටිනවා.

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ පැපරාසි ඡායාරූප ශිල්පියෙක් වන්නේ කෙසේද සහ ඔවුන්ගේ ත්‍රාසජනක ජිවිතය ගෙවෙන ආකාරයයි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close