හෙට තරඟයට කපුගෙදර නෑ

හෙට තරඟයට කපුගෙදර නෑ

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත සිවුවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව තාවකාලික නායක චාමර ක

රවීන්ගේ හා නයනතාරාගේ දෙවෙනි දවසේ පින්තූර මෙන්න..!
ජනපතිගේ කාලය වසර හයක් නම් 19 සංශෝධණයත් අහෝසියි.. පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවිය හැකියි..
පාසල් මහා ක්‍රීඩා උළෙලේ රගර් ශූරතාව ඉසිපතනයට

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වීමට නියමිත සිවුවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව තාවකාලික නායක චාමර කපුගෙදරට අහිමි වෙනු ඇති බව වාර්තා වෙයි.

ඒ ඔහුගේ කොන්දේ ආබාධය වර්ධනය විමේ අවදානමකට ලක්ව ඇති හෙයිනි. කපුගෙදර තෙවැනි එක්දින තරගයේදී මෙම අවදානමට ලක්විය. ඔහු තරගයට ක්‍රීඩා කිරීම අද (30) පැවැත්වෙන පුහුණු සැසියෙන් පසුව තීරණය වෙනු ඇත.

යම් හෙයකින් චාමර කපුගෙදර ට හෙට තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් තවත් අලුත් නායකයෙකු සොයා ගැනීමටද ශ්‍රී ලංකාව සිදුවනු ඇත. ඒ, උපුල් තරංගගේ තරග දෙකක තහනම තවමත් අවසන් වී නැති බැවිනි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close