හමුදාව ජගත් ජයසුරියට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි

හමුදාව ජගත් ජයසුරියට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි

ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව පවසයි. මේ බව හෙළිදරව් වුයේ කොළඹ රජයේ

මාධ්‍යවේදිනියව එක් රැයකට ඇදට ගන්න කතා කල ඩයලොග් මාධ්‍යවේදියා මෙන්න
පිළිකාවක් හැදිල අම්මා මැරෙනකොට මට 6 යි. මං කෝච්චියේ වඩේ විකිණුවා – චාමර සම්පත්
බයිට්, අරක්කු, සිගරට් ඉල්ලන දෙවි කෙනෙක්

ජනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව ජාත්‍යන්තර සංවිධානයක් නගා තිබෙන යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කරන බව යුද හමුදාව පවසයි.

මේ බව හෙළිදරව් වුයේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

එහීදී අදහස් දැක්වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මීට ඉහතදී ද ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට මෙවැනි චෝදනා එල්ලවූ නමුත් ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස ඒවා ප්‍රතික්ෂේප කරන බවයි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close