සෝනු නිගම් ලංකාවට ඇවිත් කරපු දේ

සෝනු නිගම් ලංකාවට ඇවිත් කරපු දේ

සෝනු නිගම් කියන්නේ බොලිවුඩ් සිනමාවට නැතිවම බැරි ගායකයෙක්. ඔහුගේ එක ගීතයක් හෝ නැසූ කෙනෙක් නැති තරමට සෝනු ලංකාව තුලත් ජනප්‍රිය පුද්ගලයෙක්. මිට පෙර

ශලනිට දසුන් සිහිවේ…
සරාගී පියුමි හංසමාලි තවත් සරාගී වෙලා (PHOTOS)
කාංවිගට කපුකම් කරපු දුකා දැන් කියන කතාව

සෝනු නිගම් කියන්නේ බොලිවුඩ් සිනමාවට නැතිවම බැරි ගායකයෙක්.

ඔහුගේ එක ගීතයක් හෝ නැසූ කෙනෙක් නැති තරමට සෝනු ලංකාව තුලත් ජනප්‍රිය පුද්ගලයෙක්.

මිට පෙර එනම් 2012 වසරේදී ලංකාවට පැමිණි සෝනු මෙවරත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සජීවී ප්‍රසංගයක් පැවැත්වීමට පැමිණියා.

ප්‍රසංගය පැවැත්වුනේ ඊයේ (09) දිනයි. ඒ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී යි.

ඉතාමත් සංවේදී පුද්ගලයකු ලෙසින් ද ප්‍රකට සෝනු ඊයේ ප්‍රසංගය සඳහා පැමිණි ඔහුගේ රසිකයෙක් වෙත ගොස් ඔහු සමඟ ගීතයක් ගායනා කළා.

රෝද පුටුවක ඉඳගෙන සිටි මෙම අබාධිත තරුණයා සමඟ සෝනු නිගම් ගීතයක් ගායනා කළ අයුරු සැමගේ කතා බහට ලක් වුණා.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close