සෙලිනාට වකුගඩුවක් බද්ධ කරයි

සෙලිනාට වකුගඩුවක් බද්ධ කරයි

සුප්‍රකට ගායිකා සෙලිනා ගෝමස්, තමන් වකුගඩු බද්ධ කිරීමකට මුහුණ දුන් බව ඊයේ(14) දින හෙළි කළා. තමන් වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කළේ රුපවාහිනී රංගන ශිල

ප්‍රියංකා හොලිවුඩය රහවැටිලා බොලිවුඩය අතහරියිද?
සුදු පැහැති රාත්‍රි ගවුමකින් සැරසී සිටි සෙලීනාගේ ගවුම ඉස්සෙයි..! ලොව කැළඹෙයි..!
ලොව ශක්තිමත්ම ලිංගේන්ද්‍රය හිමි වියපත් මිනිසා හමුවෙයි

සුප්‍රකට ගායිකා සෙලිනා ගෝමස්, තමන් වකුගඩු බද්ධ කිරීමකට මුහුණ දුන් බව ඊයේ(14) දින හෙළි කළා.

තමන් වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කළේ රුපවාහිනී රංගන ශිල්පිනියක් සහ සෙලිනා ගේ හොඳම යෙහෙලියක් වන ෆ්‍රන්සියා රේසා විසින් බව ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාලය ඔස්සේ ඡායාරූපයක් පල කරමින් ඇය කියා සිටියා.

ඇයට මෙම අවයව බද්ධය සඳහා මුහුණ දීමට සිදුව ඇත්තේ චර්ම රෝගී තත්වයක් හේතුවෙන් වකුගඩුව අක්‍රිය වීමෙන් පසුව ය. වෛද්‍යවරු විසින් මේ රෝගය හෙළි කරගෙන තිබුනේ 2015 වසරේදීය.

පල කළ ඡායාරුව සමඟ සෙලිනා සිය අදහස් මෙසේ පල කර තිබුණි, “මට මේ පරිත්‍යාගය පිලිබඳ විස්තර කරන්න වචන නැහැ. වකුගඩුවක් ලබා දීමෙන් ඇය මා වෙනුවෙන් උතුම් ත්‍යාගයක් සහ කැප කිරීමක් සිදු කළා,”

කෙසේ නමුත් සෙලිනා ගේ වත්මන් සෞඛ්‍ය තත්වය පිලිබඳ වැඩි විස්තරයක් එහි සපයා නොතිබුණි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close