සුරූපි පොලිස් නිලධාරිනියක් කියා ලොවක් රැවටුණු සෙල්ෆිය

සුරූපි පොලිස් නිලධාරිනියක් කියා ලොවක් රැවටුණු සෙල්ෆිය

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ පන්ජාබ් පොලිසියේ Harleen Mann නැමැති පොලිස් නිලධාරිනිය සෙල්ෆි ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එකතු කර විනාඩි කිහිපයකදී එය බො

කොමඩි නිර්මාණවලින් ඈත් වෙලා මගේ ගමන මම ආපහු යනවා – සංගීත් සතරසිංහ
ජනපති ගැන සුජීව සේනසිංහ කළකිරීමෙන්
ළහිරු මුදලිගේ මාව ඒ විදියට මාකට් කරයි කියලා මම හිතන්නේ නැහැ.

මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ පන්ජාබ් පොලිසියේ Harleen Mann නැමැති පොලිස් නිලධාරිනිය සෙල්ෆි ඡායාරූපයක් ෆේස්බුක් ගිණුමට එකතු කර විනාඩි කිහිපයකදී එය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

මේ තරම් ලස්සන පොලිස් නිලධාරිනියක් මීට පෙර දැක නැති බව පවසමින් බොහෝ දෙනෙකු සමාජ ජාල වෙබ් අඩවි හරහා අදහස් පළ කරමින් කියා තිබුණේ තමන් ඇයගේ අත්අඩංගුවට පත්වීමට ඉතා කැමැත්තෙන් ඉන්නා බවයි.

කෙසේ වෙතත් මෙම ඡායාරූප වල ඇත්ත කතාව ඉක්මනින්ම හැමෝටම දැනගන්නට ලැබුණා.

ඒ ඇය පොලිස් නිලධාරිනියක් නොවන බවත් බොහෝ දෙනෙකු ඇය පොලිස් නිලධාරිනියක යැයි සිතා රැවටී ඇති බවත්ය.

ඉන්දීය නිළියක වන ඇය චිත්‍රපටයක චරිතයක් සඳහායි මෙසේ පොලිස් නිල ඇඳුමින් සැරසී තිබුණේ.

ඇයගේ සැබෑ නම Kainaat Arora. ඒ වගේම සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය පවසා තිබුණේ ‘‘ මෝඩ මිනිස්සු කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව හැමෝම කරන දේ කරනවා” යනුවෙන්.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close