සුදු වතින් සැරසී ශලනි තාරකා නෙළුම් පොකුණට ආ හැටි

සුදු වතින් සැරසී ශලනි තාරකා නෙළුම් පොකුණට ආ හැටි

දසුන් නිශාන්ගේ හදිසි මරණයත් සමග බොහෝ දෙනෙකුගේ ඇඟිල්ල දික් වූයේ ජනප්‍රිය නිළි ශලනි තාරකා වෙතයි. ඔවුන් අතර පෙම් සම්බන්ධයක් තිබුණු බවට ශලනි තාරකාගේ ෆේස්බ

රවීන් කණිෂ්කගේ ‘ගලායන ගඟේ’
ඇය තවත් කෙනෙකුට ළං වෙනවා දරාගන්න බැරිවුණා, මගේ දෛවය එයට හරස් වුණා – රන්ජන් රාමනායක ආදරය ගැන හෙළි කරයි
‘මගේ සඳ ඇවිත්’ ගීතය ගැන වික්ටර් රත්නායක හෙළි කළ රහස

දසුන් නිශාන්ගේ හදිසි මරණයත් සමග බොහෝ දෙනෙකුගේ ඇඟිල්ල දික් වූයේ ජනප්‍රිය නිළි ශලනි තාරකා වෙතයි. ඔවුන් අතර පෙම් සම්බන්ධයක් තිබුණු බවට ශලනි තාරකාගේ ෆේස්බුක් පිටුවේ විටින් විට පළ කළ සටහන්වලින් පෙනී ගියා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ශලනි මෙතෙක් මාධ්‍යට කිසිදු ප්‍රකාශයක් ලබා දී නැහැ.

මේ අතර පසුගියදා කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවති සිග්නීස් ටෙලි සිනමා සම්මාන උළෙලට ශලනි තාරකා එක්ව සිටියා. එහිදි බොහෝ දෙනෙකුගේ දෑස් ඈ වෙතට යොමුවුණේ ශලනි සුදු වතින් සැරසී එම සම්මානයට උළෙලට පැමිණ සිටිම නිසා.

එහිදි ශලනි රඟපෑ ටෙලි නිර්මාණයක්ද ඇගැයීමට ලක්වුණා.

සුදු වතින් සැරසී හිසේ සුදු මල් ගසා පැමිණ සිටි ඇය සිතෙහි වූ වේදනාව යටපත් කර ගනිමින් ඡායාරූප වලට මදහස පෑ ආකාරයද දැකගන්නට ලැබුණා.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close