සුදු පැහැති රාත්‍රි ගවුමකින් සැරසී සිටි සෙලීනාගේ ගවුම ඉස්සෙයි..! ලොව කැළඹෙයි..!

සුදු පැහැති රාත්‍රි ගවුමකින් සැරසී සිටි සෙලීනාගේ ගවුම ඉස්සෙයි..! ලොව කැළඹෙයි..!

2017 ඇමරිකානු සංගීත සම්මාන උළෙලේදී, වකුගඩු බද්ධ කිරීමකින් පසුව පළමු වරට 25 හැවරිදි සුපිරි ගායිකා සෙලීනා ගෝමස් සිය ප්‍රාසාංගික හැකියාව ලොවට ප්‍රදර්ශණය

අඹ ගෙඩි තුනක් කඩාගත් වයෝවෘද්ධ කාන්තාවක් පොලීසියේ සිර කර තබයි
තරුණ කාලෙ අනංගය නම් තමයි හැබැයි නා ගත්තෙ නම් නෑ – රවීන්ද්‍ර රන්දෙණිය
“මම ලංකාවේ ඔක්කොම ණය එක දවසින් ගෙවනවා “- 2020 එන සුපිරි ජනාධිපති අපේක්ෂකයා මෙන්න

2017 ඇමරිකානු සංගීත සම්මාන උළෙලේදී, වකුගඩු බද්ධ කිරීමකින් පසුව පළමු වරට 25 හැවරිදි සුපිරි ගායිකා සෙලීනා ගෝමස් සිය ප්‍රාසාංගික හැකියාව ලොවට ප්‍රදර්ශණය කලා.

එහිදී සුදු පැහැති රාත්‍රි ගවුමකින් සැරසී සිටි ඇයට නොසිතූ අකරතැබ්බයකට මුහුණදීමට සිදුවිය.

ඇගේ ඉදිරිපත්කිරීම අතරතුර ඇය ඇද සිටි ඇදුම මදක් ඉස්සී ඇගේ යට ඇදුම ප්‍රදර්ශණය වී ඇති අතර එම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ගේ කැමරා කාචයේ එය සටහන් වී ඇත.

මේ වනවිට එම ජායාරූප අන්තර්ජාලය තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇති අතර එය ඔබට පහතින් නැරඹිය හැක.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0