සනත් ජයසූරිය ප‍්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

සනත් ජයසූරිය ප‍්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මෙම පිරිසේ අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය දැනුම් දෙනු ලැබිණි. එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇත.

තහංචි දාගෙන හිරකරගෙන ඉන්න තරමට පෙළඹෙන එක වැඩි වෙනවා – ජනමාධ්‍ය අමාත්‍ය
පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි කියා ජනපති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට යයි.
අත්අඩංගුවට ගත් ඇත්දළ දෙක ගල්ගමුවේ දළ පූට්ටුවාගේමයි – වැඩබලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය, රංජිත් මදුරසිංහ, රුමේෂ් කලුවිතාරන, අසංක ගුරුසිංහ, එරික් උපශාන්ත යන සාමාජිකයින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මෙම පිරිසේ අත්සන්වලින් යුත් ඒකාබද්ධ ලිපියක් ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත භාර දෙමින් මෙම තීරණය දැනුම් දෙනු ලැබිණි. එම ලිපියට අනුව 2017 සැප්තැම්බර් 07 වන දින ඔවුන්ගේ ඉවත්වීම සිදුවනු ඇත.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close