“සංසාර සිහිනේ” සින්දුවට ලංකාවේ කෙල්ලෙක් දාපු පට්ට ඩාන්ස් එක

“සංසාර සිහිනේ” සින්දුවට ලංකාවේ කෙල්ලෙක් දාපු පට්ට ඩාන්ස් එක

මේ දිනවල අන්තර්ජාලයේ වේගයෙන් පැතිරෙන වීඩියෝවක් අපට හමුවුනා. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ජනප්‍රිය සනුක වික්‍රමසිංහගේ “සංසාර සිහිනේ” ගීතයට තරුණියක් විසින්

හිස පසාරු කොට ගිය බටයක් ඉවත් කළ ආශ්චර්යමත් සැත්කම..!
අපේ දැනුමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩක් කිරීමට සූදානම් – අරවින්ද ද සිල්වා
මුලදී ප්‍රින්සිපල්ගේ චරිතය බාර ගන්න මම බෑම කිව්වා

මේ දිනවල අන්තර්ජාලයේ වේගයෙන් පැතිරෙන වීඩියෝවක් අපට හමුවුනා. ශ්‍රී ලංකාවේ මෑත කාලයේ ජනප්‍රිය සනුක වික්‍රමසිංහගේ “සංසාර සිහිනේ” ගීතයට තරුණියක් විසින් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කිරීමක් මෙහි දැක්වේ.

ඇය නමින් සොනාලි  කොඩිතුවක්කු වේ. ඇයගේ මෙම රංගනය සිත් ඇදගන්නා ආකාරයට  ඇය විසින් ඉදිරිපත් කරයි.

මෙම ගීතයට පමණක් නොව ඇය තවත් ගීත කිහිපයකටම රංගනයන් ඉදිරිපත් කර ඇත.

වීඩියෝව පහතින්.

Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close