ශේෂාද්‍රි ප්‍රියසාද් පුංචි දරුවෙකු සමඟ කරළියට (Photos)

ශේෂාද්‍රි ප්‍රියසාද් පුංචි දරුවෙකු සමඟ කරළියට (Photos)

රසික හදවත්වල ආදරය දිනාගත්තු සුපිරි තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඇයව පසුගිය කාලේ දකින්න ලැබුණේ නෑ. ඒ කොහොම වුණත් ඇයගේ රංගන හැකියාවටත

ජනාධිපතිගේ ජනප්‍රියතාව වාෂ්ප වෙන්න අරගෙන
ටෙලි නාට්‍ය බැලෙන්නෙත් නෑ බලන්න දේකුත් නෑ – ජයලත් මනෝරත්න
මඩකළපු මුහුදෙන් සර්පයෝ මතුවෙති 2004 සුනාමියට පෙරත් මේ දේම වුණාලු

රසික හදවත්වල ආදරය දිනාගත්තු සුපිරි තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.

ඇයව පසුගිය කාලේ දකින්න ලැබුණේ නෑ.

ඒ කොහොම වුණත් ඇයගේ රංගන හැකියාවටත් සුරූපී පෙනුමටත් ලැබුණු රසික ආකර්ෂණයනම් අඩුවක් වෙලා නෑ.

කොහොම වුණත් ඇය කලාවෙන් මෙලෙස ඈත් වී සිටීමට හේතුව ඇගේ පුද්ගලික ජීවිතේ ඇති වූ ගැටළුවක් බවයි බොහෝ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.

හැබැයි මේ හැමදේම උඩුයටිකුරු කරමින් ඇය දැන් ආයෙමත් කරළියට ඇවිත්.

ඒ ඇගේ වැඩිමල් සොහොයුරිය වුණු දිනක්ෂිගේ මුහුණුපොතේ පලකර තිබුණු ඡායාරූපයක් නිසා.

පවුලේ හැමෝම එක්ක ශේෂාද්‍රි පුංචි දරුවෙකුත් අත දරාගෙන සිටින ඒ ඡායාරූපය ගැන කාගෙත් වැඩි අවධානයක් යොමුවෙලා තිබුණා.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close