ශිරන්ති රාජපක්ෂ CID යට

ශිරන්ති රාජපක්ෂ CID යට

අත්අඩංගුවට ගන්නවා රජයට හිතැති සමාජ ජාල වෙබ් අඩවි කියයි. වසීම් තාජූඩීන්ගේ මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්්‍යාව අද කොළඹ කොටුවේ අපරාධ පරික්ෂණ දෙපා

අම්මා මගේ අත් අල්ලාගත්තා තාත්තා තෙල් හැන්ද රත්කර පිච්චුවා – සංවේදී කතාවක්
එන ඡන්දෙන් සුපිරි ජයග‍්‍රාහකයා මහින්දයි.. දරුණුම පරාජිතයා මෛත්‍රීයි.. අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..
මැරුණු ගවයා වෙනුවෙන් වසර 37ක් තිස්සේ දන්-පින් කරන ඇලෙක්සැන්ඩර්

අත්අඩංගුවට ගන්නවා රජයට හිතැති සමාජ ජාල වෙබ් අඩවි කියයි.

වසීම් තාජූඩීන්ගේ මරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්්‍යාව අද කොළඹ කොටුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තතුමේන්තුවට ප්‍රශ්න කිරිම සදහා කැදවූවා.

එතුමිය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඒකාබද්ධ විපක්ෂයේ මංත්‍රිවරුන් විශාල පිරිසක් හා ජනතාව විශාල පිරිසක් එක්වී සිටි අතර මේ වනවිට ඇයගෙන් CID ය ප්‍රශ්න කරමින් පවතිනවා.

අවට ජල ප්‍රහාරක රථ හා කැරළි මර්දන ඒකකයද කැදවා ආරක්ෂාව තර කර තිබෙනවා.

රජයට හිතැති සමාජ ජාලා හා වෙබ් අඩවි පවසන්නේ ඇය අත්අඩංගුවට ගනු ඇති බවයි.




COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close