ශ්‍රී ලංකික තරුණයෙකු ලිතුවෙනියවේදී රියලිටි වැඩසටහනක

ශ්‍රී ලංකික තරුණයෙකු ලිතුවෙනියවේදී රියලිටි වැඩසටහනක

ශ්‍රී ලංකාවේ තරුණයෙකු නියෝජනය කළ ‘ලිතුවේනියානු වොයිස් S5’ තරඟයට අපුර්ව ලෙස ඔහු මුහුණ දුන් ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ප්‍රබුද්ධ

මුත්‍රා සහ පිත්තාශ ගල් සුවකරන ප්‍රතිකාර
බැදුම්කරේ ඇත්ත පාඩුව අන්තිම සතේට මෙන්න..
පිළිකාවක් හැදිල අම්මා මැරෙනකොට මට 6 යි. මං කෝච්චියේ වඩේ විකිණුවා – චාමර සම්පත්

ශ්‍රී ලංකාවේ තරුණයෙකු නියෝජනය කළ ‘ලිතුවේනියානු වොයිස් S5’ තරඟයට අපුර්ව ලෙස ඔහු මුහුණ දුන් ආකාරයේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

ප්‍රබුද්ධ ශාමල් වන මොහු උසස් අධ්‍යාපන කටයුතු සඳහා ලිතුවේනියාවට ගොස් සිටිනවා.

මේ වන විට ඔහු ලිතුවේනියානියාවට ගොස් වසර 03ක් ගතවන අතර පසුගිය දා තමයි ඔහුට මෙම තරගයට සහභාගී වීමට අවස්ථාව උදාවන්නේ.

වාර්තා වන පරිදි මොහු මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදී සිසුවෙක්.

ඉතින් බලන්නකෝ අපේ ලංකාවේ කොල්ලගේ වැඩ කොහොමද කියලා.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close