ශලනිට දසුන් සිහිවේ…

ශලනිට දසුන් සිහිවේ…

ජනප්‍රිය නළු දසුන් නිශාන් මිය ගොස් හරියටම දෙමාසයක් පූර්ණය වුණා. නමුත් ඔහුට ආදරය කළ අයගේ සිත්වල ඔහු ගැන තිබූ මතකයන් ගැන තාමත් කතාබහ වෙනවා. කාලය කොපම

‘මගේ සඳ ඇවිත්’ ගීතය ගැන වික්ටර් රත්නායක හෙළි කළ රහස
අපවත් වී මාස 2 කට පසුව ගොඩගත් ස්වාමීන් වහන්සේ ‘තවමත් සිනාසෙමින්’ (Photos)
ඇඟ පෙන්නන්න ඕනේමද? කෙනෙක්ට ඉස්සරහට යන්න

ජනප්‍රිය නළු දසුන් නිශාන් මිය ගොස් හරියටම දෙමාසයක් පූර්ණය වුණා. නමුත් ඔහුට ආදරය කළ අයගේ සිත්වල ඔහු ගැන තිබූ මතකයන් ගැන තාමත් කතාබහ වෙනවා.

කාලය කොපමණ වේගයෙන් ගත වී ගියත් ඔහු සදහටම ඉතිරි කර ගිය අපූරු මතකයන් සමගින් ඔහුට සැබැවටම ආදරය කළ අය තවමත් ඔහු හා ජීවත් වෙනවා.

එලෙස ඔහුට ආදරය කළ ජනප්‍රිය නිළි ශලනි තාරකා දසුන් වෙනුවෙන් යළි සිහි කැඳවා පහන් දල්වා ඔහුගේ දෙමස් පූර්ණයට සහභාගී වෙලා තිබුණා.

එහිදී ඇය ඔහු නමින් පහන් වැටක් පූජා කර එහි පහන් සියල්ලම ආලෝකමත කර  ප්‍රාර්ථනා කර තිබුනේ “අඳුරට ආලෝකයක්ම වේවා!“ යනුවෙනි.

එහි ඡායාරූප පහතින්..


Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close