වෙබ් මාධ්‍යවේදී සංගමය කියන්නේ කවුද ? මොනවද කරන්නේ ?

වෙබ් මාධ්‍යවේදී සංගමය කියන්නේ කවුද ? මොනවද කරන්නේ ?

ලංකාවේ රජයේ වෙළද දැන්වීම් තම වෙබ් අඩවියට ලබා ගැනිමට නම් අනිවාර්යෙන්ම මෙම සංගමයේ සාමාජිකත්වය ලබාගත යුතුමය.... ඒ ඇයි ? මෙම සංගමය පීචං වෙබ් මාධ්‍ය

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නැහැ – විග්නේශ්වරන්
කෝටි 800ක ටෙලිකොම් ගනුදෙනුවක් ගැන හරීන්ට චෝදනා
“මම මොකුත් දැන හිටියේ නැහැ” – රවි

ලංකාවේ රජයේ වෙළද දැන්වීම් තම වෙබ් අඩවියට ලබා ගැනිමට නම් අනිවාර්යෙන්ම මෙම සංගමයේ සාමාජිකත්වය ලබාගත යුතුමය….

ඒ ඇයි ?

මෙම සංගමය පීචං වෙබ් මාධ්‍ය කලාවක් අවභාවිතා කරමින් තුට්ටු දෙකේ දේශපාලනය කරන මේ ලොක්කෝ අද වෙළද දැන්වීමක් වෙනත් වෙබ් අඩවියක පලකරන්න නොදෙන්නේ ඇයි ?

මේය කල දුටු කල වල ඉහගෙන කෑම නොවේද ?

මෙම වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය කිසිම නීතියානුකුල ආයතනයක හෝ ලියාපදිංචි සංගමයක්ද නොවේ.

යහපාලනය ගේන්න කටයුතු කල වෙබ් අඩවිවලට පවා වෙළද දැන්විමක් අද මෙම කල්ලියට නොදැන ලබාගත නොහැක.

එහෙත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පතුරු ගැසූ , අගමැතිවරයා පට්ට ගැසූ වෙබ් අඩවි මඩකරුවෝ අද අපූරුවට යැපෙයි. මේ ව්‍යපාරය මෙසේ නතර නොකරන්නේ නම් අප තවදුරටත් ඉවසා නොසිටිමු..

නිසි බලධාරියනි මේ ඔබේ අවධානය පිණිසයි !

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close