විජයදාස අපේ ගමේ මිනිහ විශ්වාසභංගයට අපි නෑ

විජයදාස අපේ ගමේ මිනිහ විශ්වාසභංගයට අපි නෑ

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයෙන් ගෙන එන විශ්වාසභංගයට සහාය නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මිනුව

දකුණු අහසේ විශාල එළියක්: උල්කාපාතයක්දැයි සැකයක්
රුවන් බිරිඳ ශෙරිල්වත් දාලා කරපු ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න
ශ්‍රියන්ත හා කුසුම්ගේ බාල දියණිය තාරුකි යුග දිවියට – Photos

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයෙන් ගෙන එන විශ්වාසභංගයට සහාය නොදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි වූ රාජපක්ෂ මහතාගෙන් ‘‘එජාපය විජයදාස රාජපක්ෂ මහතාට…ගේන විශ්වාසභංගයට සහාය දෙන්නේ දැයි’’ මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේ “මොකටද අපි සහයෝගය දෙන්නේ. එයා අපේ ගමේ මිනිහනේ. එයා එජාප විරුද්ධ දේවල් කරගෙන යයි. හම්බන්තොට වරාය ගන්න වැඩේටත් සහයෝගය දෙනවා” කියායි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close