ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන ‘කිරි උක්කු’ අම්මා දිවියෙන් සමුගනී

ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන ‘කිරි උක්කු’ අම්මා දිවියෙන් සමුගනී

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙසට සැලකෙන ජේඩිගේ අනුලාවතී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. ඇය පදිංචිව සිටින්නේ අරණායක, ගැවිලිපිටිය ප්‍

ජනප්‍රියත්වය ලුහුබඳින ආසාවක් මට නැහැ – චාමර
පුළුවන් නම් ඔයගොල්ලො යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්නැයි කියා ජනපති කැබිනට්‌ රැස්‌වීමෙන් නැගිට යයි.
මගේ පුතාගෙ ගිණුමට සල්ලි දාලා මට මඩගහනවා – ගයාන්

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වයස්ගතම කාන්තාව ලෙසට සැලකෙන ජේඩිගේ අනුලාවතී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ඇය පදිංචිව සිටින්නේ අරණායක, ගැවිලිපිටිය ප්‍රදේශයේ ය.

මිය යන විට ඇගේ වයස අවුරුදු 115කි. ඇය ඉපදී ඇත්තේ 1902 ජූනි මාසේ 4 වැනිදා ය.

ඇය ගැන වැඩි අවදානයක් යොමුවීමට තවත් හේතුවක් පවතී. එනම් ඉකුත් සමස්ත ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලේ දී හෙල්ල සහ යගුලිය ඉසව්වට සහභාගී වී ඇය ගිනස් වාර්තාවකට හිමිකම් කීමය.

එම තරගාවලියට මෙම කාන්තාව සහභාගී වූයේ අවුරුදු 110 ත් 115ත් අතර වයස් කාණ්ඩ නියෝජනය කරමිනි.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close