රවි ගෙදර යයි මම නිර්දෝෂි කියයි…. දැන් විස්වාසභංගයෙන් වැඩක් නෑ – කථානායක

රවි ගෙදර යයි මම නිර්දෝෂි කියයි…. දැන් විස්වාසභංගයෙන් වැඩක් නෑ – කථානායක

හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාස භංග යෝජනාව ගැනීම උවමනා නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඒ මහතා

විජයදාසගෙන් රනිල්ටයි කැබිනට් එකටයි දැඩි ප්‍රහාරයක්
බෞද්ධ කොඩියේ වර්ණවල ඇඳුමින් සැරසුණු තරුණියන්ගේ ජායාරූපවල ඇත්ත කතාව
මෛත්‍රීට මතක නෑ එයා රජ වුණේ පිට්පොකට් ගහලා කියලා…….. කෙලෙහිගුණයක් නෑ….. අපිට කෙලින්න ආවොත් කන පැලෙන්න ගහනවා…!

හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව ගෙනැවිත් ඇති විශ්වාස භංග යෝජනාව ගැනීම උවමනා නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඒ මහතා වැඩිදුරටත් සදහන් කලේ තවදුරටත් එම විස්වාසභංගය වලංගු නොවන බවයි…

මේ පිලිබදව අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සදහන් කලේ අමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් පත් කරන නිසා විස්වාභංගය වලංගු වන බවත් මන්ත්‍රි ධුරය ජනතාවගේ ඡන්දයෙන් තේරිපත්වන නිසා පාලිමේන්තූ මන්ත්‍රිවරයෙකුට විස්වාභංගයක් වලංගු නොවන බවත්ය..

කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ බහුතර මැති ඇමතීන් පිරිසක් රවි කරුණානායක මහතාට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරිමට සූදානමින් සිටි බව මේ වෙන විට කා අතරත් ප්‍රසිද්ධ රහසක් වේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close