මුහුද රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසක් – සුනාමියක පෙර නිමිතිද?

මුහුද රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසක් – සුනාමියක පෙර නිමිතිද?

මුලතිව් මුහුද 28 දා සවස් කාලයේ සිට බෙහෙවින් රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසකට පත් ව ඇතැයි මුලතිව් ධීවරයෝ නාවික හමුදා නිලධාරීන්ට දැණුම් දී තිබේ

සන්දීප්, චමු ශ‍්‍රී එක්ක ‘‘සිරවී’’ කළේ දසුන්ගේ කතාවද?
කොමඩි නිර්මාණවලින් ඈත් වෙලා මගේ ගමන මම ආපහු යනවා – සංගීත් සතරසිංහ
අවුරුදු 5 බර කිලෝ 80යි අමායා සුවකරන්න උපකාර කරන්න

මුලතිව් මුහුද 28 දා සවස් කාලයේ සිට බෙහෙවින් රළු වී මීට පෙර කිසිදාක නොවූ අන්දමේ වෙනසකට පත් ව ඇතැයි මුලතිව් ධීවරයෝ නාවික හමුදා නිලධාරීන්ට දැණුම් දී තිබේ.

නාවික හමුදා නිලධාරීන්ද තත්ත්වය නිරීක්ෂණය කොට බැලීමේදී මුලතිව් මුහුද ක්ෂිතිජය දක්වාම අඳුරු හා කළු පැහැයකින් යුක්ත බව නිරීක්ෂණය කොට ඇත.

නාවික හමුදා නිලධාරීන් මුලතිව් ධීවරයින්ට මුහුදු යාමෙන් වලකින ලෙස දැණුම් දී ඇතත් මේ මුහුදේ වෙනස් ස්වභාවය ඇති වීමට පෙර විශාල පිරිසක් සන්ධ්‍යා කාලයේදී මුහුදු ගොස් ඇතැයි මුලතිව් ධීවරයෝ කියා සිටිති.

මීට සති තුනකට පෙර වර්ෂාවත් සමගම මුලතිව් මුහුදේ ජල මට්ටම අඩි 5 කින් පමණ උස් වූ අතර මුහුදේ ස්වභාවයද වෙනස් වී තිබුණි.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close