මුතූ ඉමේෂා මව් පදවිය ලබයි…

මුතූ ඉමේෂා මව් පදවිය ලබයි…

මුතූ ඉමේෂා ජනප‍්‍රිය මෝස්තර නිරූපිකාවකි. එමෙන්ම විවිධ රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක්ද වේ. පසුගිය කාලයේ මුතූ බොහෝ කටයුතු වලින් ඈත්ව නිහඩව සිට

මෙච්ච­ර­කල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි – පබෝධා සංදීපනී
‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ.. ගහල එලවනව ඕන එකෙකුට..’
රුවන් බිරිඳ ශෙරිල්වත් දාලා කරපු ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න

මුතූ ඉමේෂා ජනප‍්‍රිය මෝස්තර නිරූපිකාවකි. එමෙන්ම විවිධ රූපවාහිනී වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක්ද වේ. පසුගිය කාලයේ මුතූ බොහෝ කටයුතු වලින් ඈත්ව නිහඩව සිටියේ යම්කිසි කාරණයක් හේතුවෙනි. ඇය සිය කාලය කැප කළේ අලුතෙන් පැමිණීමට නියමිත අමුත්තෙකු පිළිගන්නටය.

මුතූ පසුගිය දිනක උත්තරීතර මව්පදවියට උරුම කම් කීවාය.

ඒ දියණියකගේ මවක් ලෙසය. සුන්දර කෙලි පොඩිත්තකට උපත දුන් මුතූ මේ දිනවල සිය දියණිය සමග කාලය ගත කරයි.

මුතූගේ යහළු යෙහෙළියන් මුතූගේ ෆේස්බුක් පිටුව පුරා ඇයට මවක් වීම පිළිබඳව මෙන්ම අළුත ඉපදුන බිලිදිය වෙනුවෙන් සුබපැතුම් එක්කර තිබේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close