මැරිච්ච දසුන්ව විකුනන් කෑ චමු ශ්‍රී ට කලාකරුවන්ගේ විරෝධය

මැරිච්ච දසුන්ව විකුනන් කෑ චමු ශ්‍රී ට කලාකරුවන්ගේ විරෝධය

“සිරවී” බහුතරයකගේ අසහනය සිරවුන සින්දුවක් වගේයි පේන්නෙ. මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සරදමකට ගෙන සමාජගතවුනු නොවුනු බොහෝදේවල් එලියට පෙන්වමි

මගේ සැමියත් කැමැතියි මම හිනාවෙලා දඟලල ඉන්නවට
නාමල් රාජපක්‍ෂ ඇතුළු හයක් අත්අඩංගුවට
රනිල්ගේ නැටුම කැලේ.. චන්ද්‍රිකාගේ දගර නැටුම මෙන්න.. හිප්පි හිප්පි හායි හායි.. [Video]

“සිරවී” බහුතරයකගේ අසහනය සිරවුන සින්දුවක් වගේයි පේන්නෙ.

මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සරදමකට ගෙන සමාජගතවුනු නොවුනු බොහෝදේවල් එලියට පෙන්වමින් නිරුවත මාකට් කරන chamu sri නම් music video අධ‍යක්ෂකවරයා සිදුකල තවත් එක් දෙයක් පමනි.

ඔහුට මෙවැනි දේවල් සාමාන්‍ය කරුනකි.

ජීවිත කතා පාදක කරගනිමින් අදටත් බොහෝදෙනා තම වාසිය තකා කටයුතු කරන අන්දම රහසක් නොවෙයි.

සහය නළුවෙකු මෙන්ම ටෙලි නාට්‍යවලට සම්බන්දවුන කලාකරුවෙකු වූ දසුන්ගේ ජීවිත කතාව මෙසේ රෑපරචනා කිරීම හෙලා දකින කරුනක් බවයි ප්‍රසිද්ද නළු නිළියන්වන හේමාල් රණසිංහ., ශලිනි තාරකා මෙන්ම දිනක්ෂි ප්‍රියසාදි කියා සිටියෙ.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close