ප‍්‍රභාකරන්ගේ උපන්දිනය කේක් කපා සමරයි..

ප‍්‍රභාකරන්ගේ උපන්දිනය කේක් කපා සමරයි..

එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් උපන් නිවස පිහිටි යාපනයේ වැල්වැටිතුරේ ඉඩමේ අද (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිව

කතානායක පාර්ලිමේන්තුවේ වාරණය කල රවිගේ විශේෂ ප‍්‍රකාශය සම්පුර්ණයෙන් මෙන්න..
මම නැගිටලා බලද්දී මම දැක්කා දරුවා කාර් එක යට ඉන්නවා.- Jinger white
55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ ‘හනිමූන්’ ගිහින්

එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් උපන් නිවස පිහිටි යාපනයේ වැල්වැටිතුරේ ඉඩමේ අද (26) උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් උපන්දින කේක් කපා සැමරුමක් සිදු කොට ඇත.

අද උදෑසන මේ පිරිස එක්වී ශ්‍රමදානයක් පවත්වා එම ඉඩම එළිපෙහෙළි කර ඇති අතර එහි පිහිටි තාප්පයක ප්‍රභාකරන්ගේ රැව සහිත පොස්ටර් අලවා මේ උපන්දින උත්සවය පවත්වා තිබේ.

මෙවන් වැඩසටහනක් පවත්වන්නට තමන් සැලසුම් කරමින් සිටින බවට ප්‍රභාකරන්ගේ මස්සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. ගසිවාජිලිංගම් මීට පෙර මාධ්‍යය දැනුවත් කර තිබිණි.

මේ ආකාරයේ සැමරුම් ගණනාවක් උතුරේ අද(26) සහ හෙට (27)වනදා සංවිධානය කර ඇති අතර මියගිය කොටි සාමාජිකයින් මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේ මහවිරු සැමරුම ප්‍රධාන වේ.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close