පියුමි හංසමාලි 25 වන උපන් දිනය සමරපු හැටි

පියුමි හංසමාලි 25 වන උපන් දිනය සමරපු හැටි

පියුමි හංසමාලි කියන්නෙ නිතර දෙවේලේ සමාජ මාධ්‍ය ජාලවල කතාවන චරිතයක්. ඇය සමාජ මාධ්‍ය වල පළ කරන ඇතැම් සටහන් සහ ඡයාරූප නිසා තමයි ගොඩ දෙනෙක් පියුමි ගැන කතා

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – චතුර
මුලින්ම පෙම්වතිය වෙනකොට මට ඒ අත්දැකීම හරිම නුහුරුයි.
දිනේෂ්-විමල්-ගම්මන්පිල ආණ්ඩුවට..??

පියුමි හංසමාලි කියන්නෙ නිතර දෙවේලේ සමාජ මාධ්‍ය ජාලවල කතාවන චරිතයක්. ඇය සමාජ මාධ්‍ය වල පළ කරන ඇතැම් සටහන් සහ ඡයාරූප නිසා තමයි ගොඩ දෙනෙක් පියුමි ගැන කතා කරන්නේ.

අපේ රටේ නිරූපිකාවන් එක්ක බැලූ කළ වැඩිම දෝෂාරෝපණය ලක්වන නිරූපිකාව ලෙසත් පියුමිව හඳුන්වන්න පුළුවන්.

පියුමී හංසමාලිගේ 24 වන උපන් දින සාදය පසුගිය 22 දින කොළඹ හිල්ටන් හෝටලයකදී නිරූපන ශිල්පිණියන් පිරිවරාගෙන පැවැත්වුණි.

එම ඡායාරූප පහතින් බලන්න…

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close