පාකිස්තානයට එරෙහිව ජයත් සමග ශ‍්‍රී ලංකාව 6 වැනි තැනට

පාකිස්තානයට එරෙහිව ජයත් සමග ශ‍්‍රී ලංකාව 6 වැනි තැනට

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 68කින් ජය ගැනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ. ඒ අනුව තරඟ දෙකකින් යුත් මෙම

දැන් කට්ටිය බලාගෙන ඉන්නේ කවද්ද අපි වෙන්වෙන්නේ කියල – අංජුලා
රාගයෙන් මත්වුණ එයා මට කරපු දේවල් දන්නේ මං විතරයි
දෙවෙනි ඉනිම අවසන් වෙයිද?

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 68කින් ජය ගැනිමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව තරඟ දෙකකින් යුත් මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකාවට ජය හිමිව තිබේ.

මෙම ජය අත්කරගැනීමත් සමග ටෙස්ට් ශ්‍රේණිගත කිරීමහි 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සඳහා ලකුණු 482ක් ලැබූ අතර එයට පිළිතුරු ලෙස පාකිස්තානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 262ක් පමණි.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 96ක් හිමි කර ගත් අතර ලකුණු 317ක ජයක්ග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 248ක් පමණි.

පාකිස්තාන ක්‍රීඩක අසාත් සාෆික් ලකුණු112ක් රැස්කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්රුවන් පෙරේරා කඩුළු 5ක් දවා ගැනීමට සමත් විය.

තරඟයේ වීරයා බවට පත් වූයේ දිමුත් කරුණාරත්නය.

පාකිස්තානයට එරෙහිව ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් (දිවා-රාත්‍රී) ලකුණු 68 ක ජයක් අත්කරගැනීමත් සමග ටෙස්ට් ශ්‍රේණිගත කිරීමහි 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැඟීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close