නෝන තමයි දන්නේ කිව්වලු එක්කෝ රවිය ඉන්නව ඇත්තේ වෙන ගෑනියෙක් එක්ක

නෝන තමයි දන්නේ කිව්වලු එක්කෝ රවිය ඉන්නව ඇත්තේ වෙන ගෑනියෙක් එක්ක

වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන්ට දඬුවම් ලබා නොදෙන අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමා

ජගත් ජයසූරියට යළි තානාපති සේවය නෑ
දූෂිතයෝ අපරාධකාරයෝ අද වැඩිපුර ඉන්නේ පන්සල්වල, පල්ලිවල, කෝවිල්වල – සුනිල් පෙරේරා
ඉතාලි සුද්දා ලංකාව බලන්න ඇවිත් සංචාරක මග පෙන්වන්නකු හසුවු හැටි

වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන්ට දඬුවම් ලබා නොදෙන අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාව තුළ විශ්වාසයක් ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටී. ඒ මහතා මේ පිළිබඳ අදහස් පළ කළේ වලස්මුල්ල නගරයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

එහිදී අදහස් පළ කළ මන්ත්‍රීවරයා
අපි තමයි ගේ අලුත්වැඩියා කරද්දී කාමරයේ බඩු ටික සාලෙට දාලා, සා‍ලේ බඩු ටික කාමරේට දාන්නේ. ඒත් රවි කරුණානායක ගෙයක් කුලියට ගත්තා. ගමේ අපිට ගෙයක් හදාගන්න දෙන්නේ ලක්ෂ එකහමාරයි. ඒත් මුදල් ඇමැතිගේ ගෙවල් කුලිය ලක්ෂ දාහතරහමාරයි. මාස අටක් හිටියා. ගෙවල් කුලී ගෙව්වේ මහ බැංකු අධිපතිගේ බෑණා අර්ජුන ඇලෝසියස්. රවි කරුණායකගෙන් කොමිසම අහනවා ගේ කුලිය කීයද? නෝනා තමයි දන්නේ? ගේ ගත්තද? නෝන තමයි දන්නේ. ගේ ගාන කීයද? නෝන තමයි දන්නේ.

“තමුන්නාන්සේලා මේ නඩු පිළිගන්නවද? මේ අධිකරණය පිළිගන්නවාද? මේ දෙන කටඋත්තර පිළිගන්නවාද? හැබැයි ඔහොම කටඋත්තර අපේ ගමේ කෙහෙල්කැන කපපු සිරිපාල දුන්නොත් ‍පොලිසියේ මහත්තයා ගිහිල්ලා බංකුවේ දිගා කරලා දෙකක් දෙනවා.”

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close