නව දේශීය ආදායම් පනත නිසා රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක්

නව දේශීය ආදායම් පනත නිසා රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක්

රජය ගෙන ඒමට අදහස් කර තිබෙන නව දේශීය ආදායම් බදු පනත හේතුවෙන් රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක් මතු වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා ස

ජනාධිපතිවරයා දැඩි ප‍්‍රකාශ සිදු කළත් ඉන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු හානියක් නෑ – අජිත් පී පෙරේරා
අගමැතිතුමනි බැඳුම්කර හොරුන් හිරේ දාන්න ඉඩදෙන්න… මට ශක්තිය දෙන්න.. මාව දුර්වල කරන්න එපා..
“අපිට කෙරෙන්නේ නැත්තම් අපිට වෙනත් රටක් දෙන්න,” දෙමළ ජනතාව වෙනම රාජ්‍යයක් ඉල්ලීම යුක්ති සහගතයි” – චන්ද්‍රිකා

රජය ගෙන ඒමට අදහස් කර තිබෙන නව දේශීය ආදායම් බදු පනත හේතුවෙන් රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක් මතු වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.

ඉතිහාසයේ බලයට පැමිණි සෑම රජයක්ම රාජ්‍ය නිලධරීන් සේවයේ රඳවා තබා ගැනීම සඳහා වරප්‍රසාද මෙන්ම බදුසහන ලබා දුන් බවද සංගමයේ මාධ්‍ය ‍ලේකම් වෛද්‍ය ආනන්ද මහතා පවසයි.

මෙසේ රාජ්‍ය සේවකයන් රාජ්‍ය අංශයේ රඳවා ගැනීම මගින් ජනතාවට විශාල සේවයක් නොමි‍ලේ ලබාදීමට හැකියාව පවතින බවද හෙතෙම පෙන්වා දේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close