හැමෝම පුදුම කරමින් දෙවනි ඉනිමේ අනුහස් හා දෙව්මී විවාහවේ

හැමෝම පුදුම කරමින් දෙවනි ඉනිමේ අනුහස් හා දෙව්මී විවාහවේ

දෙවෙනි ඉනිම කියන්නේ ලංකාවේ කොයි කව්රුත් අතර ජනප්‍රිය අපූරු ටෙලි සිත්තමක් වීශේෂයෙන්ම රූපවාහිනියෙන් මිදුන තරුණ පරපුර දෙවනි ඉනිම නිසා යළිත් රූපවාහිනය වැළ

බවුසරෙන් පෙට්‍රල් ඇද භූමිතෙල් පුරවන ජාවාරම ඇල්ලූ හැටි
වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට
ෆේස්බුක් පිටු වල දේවල් බලන්න Explore Feed එකට යන්න

දෙවෙනි ඉනිම කියන්නේ ලංකාවේ කොයි කව්රුත් අතර ජනප්‍රිය අපූරු ටෙලි සිත්තමක් වීශේෂයෙන්ම රූපවාහිනියෙන් මිදුන තරුණ පරපුර දෙවනි ඉනිම නිසා යළිත් රූපවාහිනය වැළද ගත්තා කීවොත් නිවැරදියි.

ඉතින් මේ ජනප්‍රිය කතාවට පසුගිය සම්මාන උළලේදී ජනප්‍රියම නාට්‍ය හිමි සම්මානයත් හිමි වුනා. දෙවැනි ඉනිම සමාජ මාධ්‍ය ජාල වලත් බහුලය කතා බහට ලක් වෙන අතර, අනුහස්, සමල්කා, චබියා, සොනාලී ටීචර් වැනි චරිත වලට ගොඩාක් රසික පිරිසක් බැඳිලා ඉන්නවා.

කව්රුත් අසාවෙන් බලන දෙවනි ඉනිමේ අනුහස් නැත්තම් රවීන් දැන් ලංකාවේ තරුණියන් ගොඩක් දෙනෙක්ගේ සිහින කුමරා වෙලා . ඒ ඔහුගේ කඩවසම් බව නිසාමයි. අනුහස් ආදරේ කරන්නේ කාටද කියලා දැනගන්න ගොඩක් අය කැමතියි.

මේ අතර හැමෝම පුදුම කරමින් දෙවනි ඉනිමේ අනුහස් හා දෙව්මී විවාහවෙලා.


Complete embodiment of you dream day.
Nayanathara Wickramarachchi, Raween Kanishka
Groom’s designer wear by: Dr. Namal Balachandra
Bride’s designer wear by: Dr. Namal Balachandra
Hotline: 0777125000 | Wills Design Private Ltd
Hair & makeup by: Salon Chandimal Jayasinghe
Photography: Studio U

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close