තුන්කොන් එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

තුන්කොන් එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින් තුන්කොන් එක්දින තරඟාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී ලකුණු 79ක

ලංකාවේ වයස්ගතම මාතාව ලෙස සැලකෙන ‘කිරි උක්කු’ අම්මා දිවියෙන් සමුගනී
එන ඡන්දෙන් සුපිරි ජයග‍්‍රාහකයා මහින්දයි.. දරුණුම පරාජිතයා මෛත්‍රීයි.. අලූත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..
ගුරුවරයකුට වුවද මුහුණදීම අසීරු ගණිතය ප්‍රශ්න පත‍්‍රයක්, සිසුන්ට සාධාරණයක් කරන්න

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත්කරමින් තුන්කොන් එක්දින තරඟාවලියේ ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහ තරගයේදී ලකුණු 79ක ජයක් වාර්තා කරමිනි.

ලකුණු 221ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට වාර්තා කළ හැකිවූයේ ලකුණු 142ක් පමණි. මහමදුල්ලා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 76ක් රැස්කර ගැනීමට සමත්විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් හිමිකරගත් කසුල් මධුශංක මංගල තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් වාර්තා අතරට එක්විය.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close