ටීනා ෂනෙල්ගෙ රහස් පෙදෙස කැපී පෙනෙන පින්තූර කිහිපයක් නිසා අන්තර්ජාලය කැළඹෙයි

ටීනා ෂනෙල්ගෙ රහස් පෙදෙස කැපී පෙනෙන පින්තූර කිහිපයක් නිසා අන්තර්ජාලය කැළඹෙයි

ටීනා ෂනෙල් කියන්නේ වර්ථමානයේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න සරාගී නිරූපිකාවක්. කාලෙන් කාලෙට පුවත් මවන ටීනා මේ ලගදී කියලා තිබුණා තමන් අඩ නිරුවත්ව ඉන්නේ නෑ කිලය

මොනවද මේ සිහිනෙන් පිටවෙන ධාතු?
විවාහය කියන්නේ මම මගහැරපු දෙයක් – නිරෝෂා
එල්.ටී.ටී.ඊ. ගීත වාදනය කරලා යාපනය නොසන්සුන් වෙයි

ටීනා ෂනෙල් කියන්නේ වර්ථමානයේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න සරාගී නිරූපිකාවක්. කාලෙන් කාලෙට පුවත් මවන ටීනා මේ ලගදී කියලා තිබුණා තමන් අඩ නිරුවත්ව ඉන්නේ නෑ කිලයලා. ඒ පිළිබදවත් සමජාජාලා වෙබ් අඩවි සහ ගොසිප් වෙබ අඩවි අතර ලොකු කතා බහක් ඇතිවුනා.

ඒ උණුසුම යන්නත් මත්තෙන් ෆේස්බුක් වෙබ් අඩවියට එක්කර තිබූ ටීනා ෂනෙල්ගේ රහස් පෙදෙස කැපී පෙනෙන ආකාරයේ ඡායාරූප කිහිපයක් නිසා නැවතත් ලොකු කතාබහක් ඇතිවී තිබෙනවා. මේ ගැන ටිකක් හොයලා බලපු අපට දැනගන්න ලැබුණු ආකාරයට නම් මෙම ඡායාරූප ටිකක් කාලෙකට කලින් ගත්ත ඒවා.

කොහොම වුනත් මේ ඡායාරූප ටික කවුරුහරි සංස්කරණය කරපු එකක් නැද්ද කියලා නම් 100% නිවැරදිව කියන්න අපට බැහැ.

එම ඡායාරූප ටික පහතින් බලන්න.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close