ජනාධිපති විජේදාස රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉවත් කරයි.. බුද්ධ ශාසන එපා කියයි

ජනාධිපති විජේදාස රාජපක්‍ෂ ඇමති ධුරයෙන් ඉවත් කරයි.. බුද්ධ ශාසන එපා කියයි

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා  එම ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය. ජනපති

නැවත දැනුම් දෙන තුරු, මුහුදු යාමෙන් වළකින්න
කාන්තාවක මරු දුටු පන්නිපිටිය මෝටර්බයික්-ත්‍රීවීල්-කාර් අනතුර CCTV
විජයදාස අපේ ගමේ මිනිහ විශ්වාසභංගයට අපි නෑ

අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා  එම ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය.

ජනපතිවරයා විසින් විජයදාස මහතා අද(23) උදෑසන මෙලෙස ඉවත් කරනු ලැබ ඇත.

අගමැතිවරයාගේ ඉල්ලීම මත විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එකඟත්ව පළකර ජනාධිපතිවරයා, ඔහුට බුද්ධ ශාසන අමාත්‍ය ධුරය දැරීමට අගමැතිවරයාගේ අනුමැතිය ලබාගෙන ඇත.

කෙසේවුවද ජනාධිපතිවරයාගේ යෝජනාවට විජේදාස රාජපක්ෂ මහතා විරෝධය පළකර ඇතැයි පැවසේ.

රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් හිස්වන අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය ධූරයට තලතා අතුකෝරාල මහත්මියත්, අතුකෝරාල මහත්මියගේ ඉවත්වීමෙන් හිස්වන විදෙස් සේවා අමාත්‍යවරයා ලෙස රවී සමරවීර මහතාත් පත් කිරීමට එජාපය ජනපතිවරයාට යෝජනා කර ඇති බවද පැවසේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close