ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී

ජනප්‍රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගනී

නව පුරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ. ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් දසුන් නිෂාන්ගේ දේහය කාමරයේ ඒ අයුරින්ම ඇති බවත් දැනගන්නට ලැබුණා. දසුන් නිෂාන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් හෙළිවී නැහැ.

ශ්‍රියන්ත බෑණාට දුන් අපුරු තෑග්ග ගැන කියන දේ
මම ජීවත්වෙන්නේ මට හුරුපුරුදු පිළිවෙතකින්. විවාහ වෙන පිරිමියාට කොහොම වේවිද කියලා මම දන්නේ නැහැ
චූටි මැණිකේ තරම් මම අහිංසක නෑ

නව පුරපුරේ නළුවෙකු වන දසුන් නිෂාන් ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පන්නිපිටියේ පිහිටි ඔහුගේ බෝඩිම් කාමරය තුල ඔහු සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ඔහුගේ පවුලේ කිසිවෙකුත් තවමත් එම ස්ථානයට පැමිණ නැති බවත් දසුන් නිෂාන්ගේ දේහය කාමරයේ ඒ අයුරින්ම ඇති බවත් දැනගන්නට ලැබුණා.

දසුන් නිෂාන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් හෙළිවී නැහැ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close