ජනපති මෛත‍්‍රි දකුණු කොරියාවේ.. උතුරු කොරියාව බලගතු මිසයිලයක් විදී..

ජනපති මෛත‍්‍රි දකුණු කොරියාවේ.. උතුරු කොරියාව බලගතු මිසයිලයක් විදී..

උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව අමෙරිකාව චෝදනා කරයි. අමෙරිකානු ආරක්කෂ ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ජනාධිප

අවුරුදු 5 බර කිලෝ 80යි අමායා සුවකරන්න උපකාර කරන්න
ඉන්න ගේ විකුණලා දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ගැන බලනවා – Jayantha Ratnayake
මාදුළුවාවෙ හාමුදුරුවන්ගෙ දේහයට අත තියලා දිවුරපු මෛත්‍රිද මේ – මහින්ද අසයි

උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව අමෙරිකාව චෝදනා කරයි.

අමෙරිකානු ආරක්කෂ ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවේය.

එමෙන්ම උතුරු කොරියාව විසින් සාර්ථකව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලන අවස්ථාවක් ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටෙහි ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවේ රාජ්‍යත්‍රාන්තික සංචාරකය යෙදෙමින් සිටි.

මේ වනවිට ඇමරිකාව මෙන්ම උතුරු කොරියාවට සම්බාධක පැනවු දකුණු ආසියාවේ පලමු රට ශ්‍රීලංකාවය.

ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ මිසයිලය කිලෝ මීටර දස දහසක් පමණ දුරක් ගමන් කර ඇති බව හා උතුරු කොරියාව විසින් අත්හදා බැලූ මිසයිල අතුරින් මෙම මිසයිලය ඉතාමත් ඉහළට ගමන් කිරීමට සමත්ව වන බවයි.

ඒ අනුව එය උතුරු කොරියාවේ සිට ඇමරිකාව ශ්‍රීලංකාව වැනි රටවල් කරා ගමන් කිරිමට හැකියාව ඇත.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close