ගෝටාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්.. – මහින්ද හෙලි කරයි

ගෝටාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්.. – මහින්ද හෙලි කරයි

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප

ඉන්න ගේ විකුණලා දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු ගැන බලනවා – Jayantha Ratnayake
‘දෙවෙනි ඉනිම’ මඟ නවති කතාව අතේ පත්තුවේ
අවුරුදු 15න් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයට පිවිස ලොවම ජයගත් මංජුල නාරායන

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොලඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩංගනයේ ඊයේ (21 වැනිදා) පැවති සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්මන පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 20 වන ජාතික සමුළුව අමතමිනි.

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ‘එලිය’ නම් සංවිධානය ඇති කර රට පුරා දැනුවත් කිරීම් සිදු කරන විට එය නවතා දැමීම සදහා ඔහු සිරගත කිරීමට සූදානම් වන්නේ යයිද හිටපු ජනාධිපතිවරයා සදහන් කලේය.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close