ගුරුසිංහ දයාසිරි හා තිලංග ළඟ දණින් වැටේ.

ගුරුසිංහ දයාසිරි හා තිලංග ළඟ දණින් වැටේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සූදානම පිළිබඳව සොයා බැලීමට සුමතිපාල මහතා සහ ජයසේකර මහතා දඹුල්ල ක්‍රිකට් පිටියට ගොස් එහි අමුත්

බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ හතුරුසිංහ ශ්‍රී ලංකාවට
පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට අභිමානවත් ජයග්‍රහණයක්
කෝලි – පාණ්ඩේ ඉන්දියාව දිනවති

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දිවා රාත්‍රී තරගයේ සූදානම පිළිබඳව සොයා බැලීමට සුමතිපාල මහතා සහ ජයසේකර මහතා දඹුල්ල ක්‍රිකට් පිටියට ගොස් එහි අමුත්තන්ගේ ප්‍රේක්ෂක කුටියේ සිටි අවස්ථාවේ අසංක ගුරුසිංහ මහතා ද එහි පැමිණ තිබේ.

එම අවස්ථාවේදී ගුරුසිංහට ඇමති අසල පුටුවෙන් වාඩි වෙන ලෙස දැන්වූවද ඔහු එයට කන් නොදී ඇමතිවරයා සහ සභාපතිවරයා වාඩිවී සිටි ස්ථානයේ බිම වාඩි වී ඇත.

ගුරුසිංහ බිම ඉඳ ගන්නවාත් සමඟ අමාත්‍යවරයා ‘‘නැගිටින්න නැගිටින්න. බිම වාඩිවෙන්න එපා. ඕකත් හෙට මිඩියාවල වැටෙයි’’ යයි පවසා ඇත.

එවිට ගුරුසිංහ ජනේලයේ  ආධාරයෙන් නැගිට පිටතට ගොස් තිබේ.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close