කාන්තාවක මරු දුටු පන්නිපිටිය මෝටර්බයික්-ත්‍රීවීල්-කාර් අනතුර CCTV

කාන්තාවක මරු දුටු පන්නිපිටිය මෝටර්බයික්-ත්‍රීවීල්-කාර් අනතුර CCTV

පසු ගිය (8)දා සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගියා. මෝටර් රථයේ රියදුරා බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුව ඇත. අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසළ නිවසක  CCTV කැමරාවක දර්ශන පහතින්.

බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වූ හතුරුසිංහ ශ්‍රී ලංකාවට
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක් වී ආණ්ඩුව කිරීමේ සූදානමක්
විවාහය දවසෙම අකිල තරඟයට ගියේ රට වෙනුවෙන් – නෙතලි

පසු ගිය (8)දා සවස පන්නිපිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගියා.

මෝටර් රථයේ රියදුරා බීමතින් රිය පැදවීම නිසා මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ ඒ අසළ නිවසක  CCTV කැමරාවක දර්ශන පහතින්.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close