කමල් හසන්ගේ බාල දියණිය ‘බුදුදහම’ වැලඳගනි

කමල් හසන්ගේ බාල දියණිය ‘බුදුදහම’ වැලඳගනි

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන්ගේ බාල දියණිය අක්ෂරා හසන් පසුගියදා ‘බුදුදහම’ වැලඳගත් පුවතක් වාර්තා වේ. මුස්ලිම් ආගම අදහන්නෙක් වූ අක්ෂරා මෙසේ බ

රස්තියාදු‍වෙක් අඩු පිරිවැයකින් සනීපාරක්ෂක තුවා හදා ජාත්‍යන්තරයට යයි
ආසියා කතුන් ලිංගික වහලුන් වෙලා
ධවල මන්දිර අධ්‍යක්ෂකවරයකු ඉවත් කෙරේ

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු කමල් හසන්ගේ බාල දියණිය අක්ෂරා හසන් පසුගියදා ‘බුදුදහම’ වැලඳගත් පුවතක් වාර්තා වේ. මුස්ලිම් ආගම අදහන්නෙක් වූ
අක්ෂරා මෙසේ බෞද්ධාගමියෙකු වීම කමල් හසන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට පුදුමය දනවන්නක් වූ බව සඳහන් වේ.

කෙසේ වෙතත්, ඇය මෙසේ ආගම වෙනස් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව සිය ‘ට්විටර්’ හා ෆේස්බුක්’ ගිණුම් හරහා ප්‍රසිද්ධ කර තිබෙන අතර, එය ආක්ෂරාගේ රසික, රසිකාවියන්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබුණ බව සඳහන් වේ.

‘සමිතාබ්’ චිත්‍රපටය තුළින් සිනමා රංගනයට පිවිසි ඇය මේ වනවිට දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ ‘විවේගහ්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල නිරතව
සිටියි.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close