කටුණායක ගුවන් තොටුපළේ දී පෙම්වතියක් පුදුමයට පත් කළ මංගල යෝජනාව (Video)

කටුණායක ගුවන් තොටුපළේ දී පෙම්වතියක් පුදුමයට පත් කළ මංගල යෝජනාව (Video)

විවාහ යෝජනාවකදී Surprise වෙන එක හැම කෙල්ලෙක්ගෙම හිතේ කොනක තියෙන අහිංසක බලාපොරොත්තුවක්. විදෙස් රටලවදී නම් මේක බොහෝම සුලබ දෙයක්. ඒ වගේම තමයි මේ වන

ආරක්ෂිත හිස් වැසුම් අතේ තබාගෙන ගමන් කල තරුණයන් දෙදෙනා මරුට
නාලිකා කිහිපයක් රියැලිටි වැඩසටහන් කියා මා රැවටීමට ලක්කළා
කතරගම යුද පිටියක් වෙයි… ආරක්‍ෂාවට එස්.ටී.එෆ් – 100 ක් අත්අඩංගුවට

විවාහ යෝජනාවකදී Surprise වෙන එක හැම කෙල්ලෙක්ගෙම හිතේ කොනක තියෙන අහිංසක බලාපොරොත්තුවක්.

විදෙස් රටලවදී නම් මේක බොහෝම සුලබ දෙයක්.

ඒ වගේම තමයි මේ වනවිට ලංකාවේ මේ වගේ දේවල් බොහොම සුලබව දකින්ට පුළුවන්.

තම පෙම්වතිය පුදුම කරමින් සිදු කළ මෙම විවාහ යෝජනාව ගැන නම් සමාජ මාධ්‍යවල ගොඩක් කතාබහට ලක්වෙමින් තිබෙනවා.

ඒකට විෂේශ හේතුවකුත් තියෙනවා. ඒ තමයි ලංකාවේ ප්‍රථමවතාවට කටුණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී තමයි මෙම අපුරූ සිදු වීම සිදු වුනේ.

විදෙස් ගතව සිට එන තම පෙම්වතියව දෙස් විදෙස් සංචාරකයන් දෙනෝදාහක් දෙනා බලා සිටියදී මෙම පෙම්වතා පුදුමයට පත් කරනවා.

එහි වීඩියෝව පහතින් බලන්න.

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close