‘ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ’ ගයන  ඇස් නොපෙනෙන පුංචි සුමීර

‘ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ’ ගයන ඇස් නොපෙනෙන පුංචි සුමීර

සිරස ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේදී අපට විවිධ පුංචි තරු හමුවෙනවා. මේ පුංචි තරු අතරේ තවත් පුංචි තරුවක් ගැනයි මේ කියන්නේ. සුමීර අදීප මේ පුංචි දක්ෂයාගේ

විශ්ව රූ රැජින තරගයේදී අවසන් 16ට ආ ශ්‍රී ලංකාවේ ක්‍රිස්ටියානා..!
මෛත්‍රීට මතක නෑ එයා රජ වුණේ පිට්පොකට් ගහලා කියලා…….. කෙලෙහිගුණයක් නෑ….. අපිට කෙලින්න ආවොත් කන පැලෙන්න ගහනවා…!
මම මගේ ආත්මය විකුණන්න කැමැති නෑ – අනුහස්

සිරස ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේදී අපට විවිධ පුංචි තරු හමුවෙනවා. මේ පුංචි තරු අතරේ තවත් පුංචි තරුවක් ගැනයි මේ කියන්නේ. සුමීර අදීප මේ පුංචි දක්ෂයාගේ දෙනෙත් අන්ධයි. නමුත් ඔහුගේ ගායනය නම් අන්ධ නැහැ. මෙවර ජූනියර් සුපර් ස්ටාර් වේදිකාවේදී සුමීර අදීප ගායනා කරන්නේ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ ‘ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ’ ගීතයයි.

 

එම වීඩීයෝව පහළින්..

Gossip Lanka 9
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close