අවුරුදු පහක දරුවෙක් නිසා බුකිය කැළඹෙයි.. ? – VIDEO

අවුරුදු පහක දරුවෙක් නිසා බුකිය කැළඹෙයි.. ? – VIDEO

එතිහාඩ් ගුවන් සේවයේ නියමුවෙක් විසින් (පයිලට්වරයෙක්) අන්තර්ජාලයට එක්කර තිබෙන විඩීයෝවක් නිසා ජාත්‍යන්තර මාධ්‍යයේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා. වයස අවුරු

ප්‍රවීන වයලීන වාදක රුවන් වීරසේකර අභාවප්‍රාප්ත වෙයි
ශලනි ලියපු දසුන්ගේ මරණයෙන් පසු ආ වීඩියෝවේ ඇත්තම කතාව
අංගවිකල දරුවන් පනස්‌ දෙනෙක්‌ට තුන් වේල කන්න බොන්න දීලා සතුටු වන ලයනල් සර්

එතිහාඩ් ගුවන් සේවයේ නියමුවෙක් විසින් (පයිලට්වරයෙක්) අන්තර්ජාලයට එක්කර තිබෙන විඩීයෝවක් නිසා ජාත්‍යන්තර මාධ්‍යයේ අතිශය කතාබහට ලක්ව තිබෙනවා.

වයස අවුරුදු පහක දරුවෙක් සිය දෙමවව්පියන් සමග එතිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානයකට ගොඩව තිබෙන්නේ දෙමාපියන් සමග කිසියම් ගමනාන්තයක් කරා යාමටයි.

කෙසේ වෙතත් දෙමව්පිය ග්‍රහනයෙන් මිදුනු මෙම දරුවා ගුවන් සේවිකාවක් සමග නියමු කුටියට පිවිස තිබෙන්නේ තමන්ට ගුවන් යානයේ පාලක මැදිරිය දැක බලා ගැනීමට අවශ්‍ය යැයි පවසමින්, ඔහු සුරතල් දරුවෙක් වන නිසාම ඇය ඔහුව පාලක මැදිරියට රැගෙන විත් තිබෙනවා, ඉන් පසුව යානයේ ගුවන් නියමුවන් සමග කතාබහ කරනා මෙම අවුරුදු පහක සිඟිති දරුවාගේ ගුවන් යානා පාලනය පිළිබදව දැනුම දැක මවිත වන යානයේ නියමුවන් දරුවා විඩියෝ ගත කර එය අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඉන්පසුව අන්තර්ජාලයේ හුවමාරු වූ මෙම විඩීයෝවට අන්තර්ජාතික මාධ්‍යයේ පවා අවදානයට ලක්ව තිබුනා,

එම විඩීයෝව පහතින් නරඹන්න….


Gossip Lanka 9

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close