අර්ජුන් ඇලෝසියස් ලංකාවෙන් පනී !

අර්ජුන් ඇලෝසියස් ලංකාවෙන් පනී !

ප්‍රශ්නගත බැදුම්කර කොමිසමෙන් සෘජුවම චෝදනා එල්ලවූ අර්ජුන් ඇලෝසියස් ඊයේ(05) දිනයේ හෝ අද පාන්දර ලංකාවෙන් පලාගොස් ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා.

නව විදේශ ඇමති තිලක් මාරපන
ඉතාලි සුද්දා ලංකාව බලන්න ඇවිත් සංචාරක මග පෙන්වන්නකු හසුවු හැටි
ජනප්‍රිය පාසලක කප්පම් කල්ලියක් පාසල් ළමයින්ගෙන් කප්පම්ගනි

ප්‍රශ්නගත බැදුම්කර කොමිසමෙන් සෘජුවම චෝදනා එල්ලවූ අර්ජුන් ඇලෝසියස් ඊයේ(05) දිනයේ හෝ අද පාන්දර ලංකාවෙන් පලාගොස් ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරනවා.

ජනාධිපතිවරයා විසින් පත්කල කමිටුව විසින් ඔහු මෙම චෝදනාව සදහා වැරදිකරු බව ඔප්පු කරමින් සිටින අතරතුරදි ඔහු මෙසේ පලාගොස් තිබෙනවා.

ඔහු සමග පවුලේ සෙසු පිරිසද ලංකාවෙන් පිටවූ බව සදහන්වන අතර අද දිනයේ නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ කියා සිටියේ ඔහු කාර්යාලයේ හෝ නිවසේ නැති බවයි.

මේ තත්වය මත කොමිසම විසින් අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර ඇත.

COMMENTS

WORDPRESS: 0
DISQUS: 0
Close